"උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ගොඩනැගුනු "මල්වතු ඔය නේචර් ටේයිල් " සොබා සිරි පිරි අනුරාධපුර අලුත්ම සංචාරක ගමනාන්තය.."
![]() |
![]() |
ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යය
කලා ජීවිතයේ වසර 40ක් සම්පූර්ණ කරමින් , දිමුතු රඟ ශෝභා – 2025
දිනය: අගෝස්තු 29 | වේලාව: සවස 6.30 | ස්ථානය: අනුරාධපුර – සුරපුර එළිමහන් රංග පීඨයේදී
සංවිධානය: අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභසාදන සංගමය
ඇසළ පුන් පොහොය දිනය නිමිත්තෙන් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පාන් හා තේ පැන් දන්සැලක් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයීය සුබසාධක සංගමයේ හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් 2024.07.20 ඇසළ පුන් පොහෝදින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිමහාසෑය අසලදී සාර්ථකව පවත්වන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
"ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ..."
2026 මාර්තු 21 දින පෙ.ව. 9.00 සිට ප. ව. 3.00 දක්වා Diyakawa Boutique Hotel - අනුරාධපුර හිදී පවත්වනු ලැබීය.
සංවිධානය: අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 

නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන සංගමය හා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පුණ්‍යකර්මය 2024/ 08/08

பக்கம் 1 / 2


























