ඇසළ පුන් පොහොය දිනය නිමිත්තෙන් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පාන් හා තේ පැන් දන්සැලක් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයීය සුබසාධක සංගමයේ හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා සහභාගීත්වයෙන්  2024.07.20 ඇසළ පුන් පොහෝදින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිමහාසෑය අසලදී සාර්ථකව පවත්වන ලදී.

1 2 3
4 5 6
7 8  

செய்தி மற்றும் நிகழ்வுகள்

08
ஜூன்2026
මල්වතු ඔය නේචර් ටේයිල්

මල්වතු ඔය නේචර් ටේයිල්

 "උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය ,  දිස්ත්‍රික් ලේකම්...

24
ஆக2025
ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යය

ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යය

ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යයකලා...

Scroll To Top