Development Needs 2018
Mahapaladikulama
| 237-මහ පාලාඬිකුලම | වේළුවනාරාමය විහාරස්ථානය අසල පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම. |
| 237-මහ පාලාඬිකුලම | පාලාඩිකුලම පාරේ ට්‍රාන්ස්ෆෝමරය අසල සිට ඉත්තෑව පාර දක්වා |
Gnanikulama
| 238-ඥානික්කුලම | රත්නායක මාවත ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරිම |
| 238-ඥානික්කුලම | ටවර්ලයින් පාර ප්‍රතිසංස්කරණය කිරිම(ජෝශප් මහතාගේ නිවස අසල සිට සේනාරත්න මහතාගේ නිවස දක්වා) |
Wannithammennawa
| 239-වන්නිතම්මැන්නාව | වන්නිතම්මැන්නාව ග්‍රාම නිලධාරි මාවත සුචරිතගම දක්වා දිවෙන මාරගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරිම |
Thammennakulama
| 240-තම්මැන්නාකුලම | පොල්ගොල්ල ගරාජය අසල සිට නුවරවැව දක්වා දිවෙන අතුරු මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරිම |
Thammennapura
| 241-තම්මැන්නාපුර | සර්වෝදය පාර තාර දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
| 241-තම්මැන්නාපුර | සමගි මාවත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
Wanniyamkulama 3
| 244-වන්නියම්කුලම (111) | තිස්ස මාවත තිස්ස මාවත හරස් මාර්ග 2 කුට්ටිගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම |
Wanniyamkulama 4
| 245-වන්නියම්කුලම (IV) | අභය මාවත ඉතිරි කොටස කුට්ටිගල් ඇල්ලිම, සුභසාධක මාවත ඉතිරි කොටස කුට්ටිගල් ඇල්ලිම, පණ්ඩුකාභය මාවත 1 පටුමග කුට්ටිගල් ඇල්ලිම |
Step 1 part 1
| 248-I පියවර l කොටස | මෛත්‍රිපාල සේනානායක මාවත ඇල පාර තාර දැමිම |
| 249-I පියවර l l කොටස | වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට පිඩලි ඇල්ලා ප්‍රතිසංස්කරණය කිරිම |
| 249-I පියවර l l කොටස | සහිරා මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරිම |
Step 2 part 2
| 252-II පියවර II කොටස | උදය මාවත 1 පටුමග තාර දැමිම |
| 252-II පියවර II කොටස | ජයන්ති මාවත මල්වතුඔය අසල හරස් මාර්ගය තාර දැමිම |
Step 2 part 3
| 253-II පියවර III කොටස | ගෙවල් 60 ප්‍රදේශයේ නිම නොකළ අතුරු මාර්ග තාර දැමිම(සොලිඩ් ක්‍රිඩා පිටිය වටා මාර්ග) |
| 253-II පියවර III කොටස | වන්නියම්කුලම වැව වටා මාර්ගය කොන්ක්‍රිට් ඇතිරිම |
Step 2 part 4
| 254-III පියවර (IV කොටස) | උපකුලපති නිවස පණ්ඩුකාභයපුර 13 වන පටුමග |
| 254-III පියවර (IV කොටස) | ඩී.එස් . සේනානායක මාවත හන්දිය හරහා බෝක්කුව හා පැති කාණු සෑදීම |
Step 3 part 1
| 255-III පියවර (I කොටස) | එන්.කේ. රණතුංග, නො 3086/1/ඒ . නිවස අසල සිට පුබුදුපුර මාර්ගය දක්වා පැති කාණුව සැකසීම. |
Step 3 part 3
| 257-III පියවර III කොටස | 3 පියවර 3303 නිවසේ සිට 3186 නිවස දක්වා බෝක්කු සහිතව මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 258-පොතානේගම | යෝධ ඇල බන්ට් එක මාර්ගයේ ඉහලවැව පාලම අසල සිට තිසාවැව දක්වා බොරළු ඇතිරිම |
Nelumkanniya
| 278-නෙළුම්කන්නිය | අක්කර 50 ප්‍රජාශාලාව අසල සිට කවරක්කුලම වැව දක්වා බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
Maha Kalaththewa
| 279-මහකලත්තෑව | මහින්ද සර්විස් ආයතනය අසල සිට හල්මිල්ලවැව දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |















