අපගේ දැක්ම
“ මානව හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙහෙයවමින් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට යහපත් ජීවන තත්වයක් ලඟාකරදීම. ”
අපගේ මෙහෙවර
“ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීමද, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන ජීවිතය නංවාලීම. ”















