| ග්‍රාම නිලධාරි වසම |
ව්‍යාපෘතියේ නම |
ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල රු. |
| තම්මැන්නාකුලම |
ඉසුරුපුර එක්සත් අවමංගල්‍යධාර සමිතියේ සමිති ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම |
200,000.00 |
| 111 පියවර 1 |
අනුරාධපුර යසසිරිපුර වික්‍රමශිලා ධර්මායතනයේ දඑම් පාසලට අවශ්‍ය උපකරණ ලබා දීම |
50,000.00 |
| 11 පියවර 111 බුද්ධගයා මාවත |
අංක 12, බුද්ධගයා මාවත සංවර්ධන සමිතියට පුටු ලබාදීම |
25,000.00 |
| 11 පියවර 1 කූඹිච්චන්කුලම |
කූඹිච්චන්කුලම අරුණලු දිරිය කාන්තා සමිතියට පුටු ලබාදීම |
25,000.00 |
| නුවර වැව |
නුවර වැව සංඝමිත්තා කාන්තා සමිතියට පුටු ලබාදීම |
25,000.00 |
| මහකලත්තෑව |
මහකලත්තෑව ශ්‍රී ඥාණ විසුද්ධි දහම් පාසලට පුටු ලබාදීම |
400,000.00 |
| මහ කලත්තෑව |
මහ කලත්තෑව ග්‍රාම සංවර්ධන සමිතියේ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම |
500,000.00 |
| 111 පියවර 111 |
ජයසිරිපුර ඉසුරු දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම |
40,000.00 |
| 11 පියවර 1V කොටස |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැරණි විහාර මන්දිරයේ වහළ ප්‍රතිසංස්කරණය කිරීම |
200,000.00 |
| වන්නියන්කුලම 11 |
වන්නියන්කුලම, මල්වතු ගොවි සංවිධානය සඳහා පුටු ලබාදීම |
15,000.00 |
| වන්නියන්කුලම 1 |
වන්නියන්කුලම, ගජබා ගොවි සංවිධානය සඳහා පුටු ලබාදීම |
15,000.00 |
| 11 පියවර 11 |
අනුරාධපුර, 252 තුලාන මෛත්‍රී වැඩිහිටි සමිතිය සඳහා පුටු ලබාදීම |
15,000.00 |
| 11 පියවර 4 |
අනුරාධපුර, ගෙවල් 55, බුද්ධගයා මාවත සමගි අවමංගල්‍යාධාර සමිතිය සඳහා පුටු ලබාදීම |
15,000.00 |
| කුඩා නෙළුම්කුලම |
මල්බෙරිවත්ත එක්සත් සමඟි සමිතියට අව්වැසි ආවරණයක් ලබාදීම |
50,000.00 |
| මහපාලාඩිකුලම |
අපි එකමුතු අනෝන්‍යාධාර සමිතියට ඉවුම් පිහුම් කට්ටලයක් ලබාදීම |
15,000.00 |
| තම්මැන්නාපුර |
තම්මැන්නාපුර සුහද අවමංගල්‍යාධාර සමිතියට අව්වැසි ආවරණ කට්ටලයක් ලබාදීම |
50,000.00 |
| වන්නියන්කුලම |
වන්නියන්කුලම සේනානායක මාවත සරණ ජ්‍යේෂ්ඨ පුරවැසි සමිතිය සමරකෝන් අනුස්මරණ සමිති ශාලාව වටා තාප්පයක් ඉදි කිරිම |
200,000.00 |
| තම්මැන්නාකුලම |
තම්මන්නාකුලම මරණාධාර සමිතිය සඳහා අව්වැසි ආවරණයක් ලබා දීම |
150,000.00 |
| මහකැලැත්තාව |
මහකැලැත්තාව අරුණලු කෘෂි ව්‍යාපෘති සංවිධානයට පුටු ලබාදීම |
15,000.00 |
| කීරික්කුලම |
කීරික්කුලම සුහද අවමංගල්‍යාධාර සමිති ශාලාව විශාල කිරීම ( පන්සල් පාර ) |
200,000.00 |
| වන්නියන්කුලම I |
වන්නියන්කුලම සමගිසේනා සුභ සාධක සංගමයට නෙස්කැෆේ යන්ත්‍රයක් ලබාදීම |
60,000.00 |
| 11 පියවර 4 |
2 වන පියවර IV ප්‍රගති කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට වානේ අල්මාරි මේසයක් හා පුස්තකාල පොත් ලබා දීම සදහා |
50,000.00 |
| 11 පියවර 4 |
2 වන පියවර IV ප්‍රගති කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම සදහා |
50,000.00 |
| 1 පියවර 11 කොටස |
1 වන පියවර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ජල ටැන්කිය ඉදිකිරමට අවශය භාණ්ඩ ලබාදීම |
100,000.00 |
| 111 පියවර 111 |
3 වන පියවර ජයබිම පදනමට පුටු ලබාදීම |
50,000.00 |
| ඥානිකුලම |
ඥාණික්කුලම අමරණීය එක්සත් කාන්තා අවමංගල්‍යාධාර හා සුභසාධන සමිතියට ශබ්දවාහිණි යන්ත්‍රයක් ලබාදීම |
50,000.00 |
| 2 පියවර 111 කොටස |
2 වන පියවර 3 වන කොටස ,අනුරාධපුර දිස්ත්‍රික් විශ්‍රාමික පොලිස් නිලධාරින්ගේ සංගමයට විදුලි පංකා / ගේට්ටුවක් හෝ දැල් ලබාදීම |
75,000.00 |
| වන්නියම්කුලම 5 කොටස |
නැ.නු.ප. ප්‍රාෙද්ශිය සභාවේ පුස්තකාලය සදහා රත්න බී ඒකනායක මහතාගේ "යටගිය දවස රජරට වහර බස " පොත ලබාදීම |
8,000.00 |
| 2 පියවර 1කොටස |
අනුරාධපුර මහනගර සභාවේ පුස්තකාලය සදහා රත්න බී ඒකනායක මහතාගේ "යටගිය දවස රජරට වහර බස " පොත ලබාදීම |
8,000.00 |
| 2 පියවර 1 කොටස |
කුම්බිච්චන්කුලම සුහද ශක්ති සුභසාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
25,000.00 |
| වන්නියම්කුලම 5 කොටස |
246 තුලානේ සසිරු සුභසාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
100,000.00 |
| 2 පියවර 111 කොටස |
253 තුලානේ සොලිඩ් ක්‍රීඩා සමාජයට දැඩි පන්දු ක්‍රිකට් ලෙදර් බෝල ලබාදීම |
100,000.00 |
| මහකලත්තෑව |
මහකලත්තෑව ග්‍රාම සංවර්ධන සමිතිය සදහා පුටු ලබාදීම. |
15,000.00 |
| කීරික්කුලම |
කීරික්කුලම ඉහලවැව බෝධිරාජ ධර්මාලංකාර විහාරස්ථානයේ දාන ශාලාවේ වැඩ කටයුතු සදහා සිමෙන්ති ලබාදීම |
20,000.00 |
| 1 පියවර 1කොටස |
1 වන පියවර ශ්‍රී ස්වර්ණමාලි සුභසාධක හා මරණාධාර සමිතිය සදහා පුටු ලබාදීම (ඇදි සහිත පුටු) |
15,000.00 |
| ඥානිකුලම |
ඥාණික්කුලම ශ්‍රමදාන මාවත සුහද සුභසාධක සමිතිය සදහා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා අවශ්‍ය සිමෙන්ති හා අනෙකුත් උපකරණ ලබාදීම |
50,000.00 |
| වන්නියම්කුලම 2 කොටස |
වන්නියන්කුලම සේනානායක මාවත සමගි සේනා සුභසාධක සමිතිය සදහා බුෆේසෙට් එකක් ලබාදීම |
40,000.00 |
| 3 පියවර 2 කොටස |
3 වන පියවර පැරකුම් උයන විශාකා කාන්තා සමිතියට පුටු ලබාදීම. |
15,000.00 |
| 2 පියවර 1 කොටස |
අනුරාධපුර 2 වන පියවර, අංක 382 දිදුලන කාන්තා සමිතිය සදහා වානේ අල්මාරි 02 ක් ලබාදීම. |
30,000.00 |
| වන්නියම්කුලම 6 කොටස |
අනුරාධපුර, මාටින් වික්‍රමසිංහ මාවත ලහිරු මිතුරු සංසදය සදහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම. |
30,000.00 |
| 3පියවර 111 කොටස |
අනුරාධපුර,03 වන පියවර 45 ඒ උපෙක්ෂා ග්‍රාම සංවර්ධන සමිතිය සදහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම. |
30,000.00 |
| වන්නියම්කුලම 6 කොටස |
අනුරාධපුර, මාටින් වික්‍රමසිංහ මාවත ලහිරු ක්‍රීඩා සමාජය සදහා පතාක කොඩි සදහා අවශ්‍ය බට ලබාදීම. |
25,000.00 |
| 2 පියවර 1 කොටස |
2 වන පියවර, රත්නායකපුර ස්වර්ණමාලි සුභසාධක සමිතිය සදහා පුටු ලබාදීම. |
20,000.00 |
| 1 පියවර 1කොටස |
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් සුභසාධක සමිතිශාලා ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ නිමකිරිම සදහා සිමෙන්ති හා ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීම . |
105,000.00 |
| කවරක්කුලම |
නැ.නු.ප. කවරක්කුලම විශාකා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිශාලාවේ ඉදිකිරීම් කටයුතු සදහා සිමෙන්ති හා උපකරණ ලබාදීම. |
50,000.00 |
| 2පියවර iv කොටස |
අනුරාධපුර ස්වශක්ති මිතුරු පදනම සදහා ඩෙල් වර්ගයේ ලැප්ටෝප් පරිඝණකයක්, ප්රොජේක්ටරයක්, හා අනෙකුත් මධ්‍ය උපකරණ ලබාදීම . |
200,000.00 |
| කුඩා නෙළුම්කුලම |
නැ.නු.ප. කුඩා කලත්තෑව ඒ.පී.ජී. සාමන් මයාගේ නිවස අසළ සිට කේ. චන්ද්‍රලතා මහත්මියගේ නිවසපාර හරහා හා චතුරංග වික්‍රමආරච්චි මයාගේ නිවස දක්වා මාර්ගයන්ට නල ජලය ලබාදීම. |
100,000.00 |
| 2 පියවර 1 කොටස |
අ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරිම |
200,000.00 |
| 2 පියවර 111 කොටස |
අනුරාධපුර සාම විහාරයේ හානියටපත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම |
200,000.00 |
| පොතානගම |
දිරිය ප්රජාමණ්ඩලයට අවිවැසි ආවරණයක් ලබාදීම |
100,000.00 |
| 2 පියවර 111 කොටස |
ගුවන්තොටුපල පාර,සාම මාවත පිහිටි අනුරාධපුර දිස්ත්‍රීක් පොලිස් විශ්‍රාමික සංගමයේ අඩ්36 පළල, අඩි 68 දිග ගොඩනැගිල්ලේ වම්පස බිත්තිය හා පිටුපස බිත්තිය කපරාරු කිරිම හා ඉදිරිපස පේමන්ට් එක හා පසුපස පේමන්ට් එක සැදීම. |
200,000.00 |
| තම්මැන්නාකුලම |
ඉසුරුපුර එක්සත් අවමංගල්‍යාධාර සමිති ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරිම. |
100,000.00 |
| 3පියවර 111 කොටස |
4 පටුමග, පළමු හරස් පාරේ මීටර් 75 ක් දුර ප්‍රමාණයක් ගල් අතුරා තාර දැමිම. |
200,000.00 |
| 3පියවර 111 කොටස |
අනුරාධපුර, යසසිරිපුර අංක 3171/ඒ/1 පිහිටි ජයබිම පදනම සදහා ශබ්ද විකාශන යන්ත්‍රයක් හා කොඩි කණු ලබාදීම |
100,000.00 |
| 2 පියවර 1 කොටස |
පුරගල පෙදෙස අංක 624/18/ඒ ප්‍රීමන් මාවත, අනුරාධපුර සමාධි ලංකා ජීවන ආරක්ෂක පදනම සදහා ප්ලාස්ටික් පුටු ලබාදීම ( ඇදි සහිත) |
35,000.00 |
| 111 පියවර 1 |
මහනාම උයන දහයියාගම එක්සත් පුබුදු ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබාදීම ( ඇදි සහිත) |
25,000.00 |
| වන්නියම්කුලම 2 කොටස |
වන්නියම්කුලම ග්‍රාම සංවර්ධන සමිතියට නිකල් කෑම භාජන කට්ටලයක් ලබාදීම |
25,000.00 |
| 1 පියවර 1කොටස |
අනුරාධපුර මුස්ලිම් මරණාධාර සමිතියට පුටු ලබා දීම |
100,000.00 |