නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත.

එහිදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර් යක්ෂම කඩිනම් සේවාවක් ලබා දීම සිදු කරයි. මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස අයදුම්පත් හා විස්තර ලබා ගත හැක.

සැත්කමක් සිදු කිරීමට ප්‍රථම නම් දින 14 ක් ඇතුලත හෝ පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර කිරීමට දින 30කට පෙර ද, සැත්කම / ප්‍රතිකාර ලබා ගැනීම සිදුකර දින 60 ක් ඉක්මයෑමට පෙර ද අදාල මූල්‍යාධාරය ලබා ගැනීමට, නිවැරදිව සම්පූර් ණ කළ අයදුම්පත ඔබට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙනවිත් භාර දිය යුතුය.

ජනාධිපති අරමුදලේ සඹෑඳිය

viewmore button1

presidentsfund 

 






 

 

 

News & Events

08
Jun2026
මල්වතු ඔය නේචර් ටේයිල්

මල්වතු ඔය නේචර් ටේයිල්

 "උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය ,  දිස්ත්‍රික් ලේකම්...

24
Aug2025
ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

 "ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ..."   2026 මාර්තු...

Scroll To Top