අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයඅස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 3 වැනි වගන්තියට අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය (WBB) ස්ථාපිත කර ඇත. 

ඒ අනුව නිර්ණායක පදනම් කරගත් විනිවිද ස්වභාවයේ තේරීම් ක්‍රියාවලියක් තුලින් දිවයිනේ සියලු සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රම යටතේ සුදුසුකම් ලබන තැනැත්තන් අඛණ්ඩ හදුනා ගැනීම් , ප්‍රතිලාභ ගෙවීම හා ප්‍රතිලාභ අවසන් කිරීම සදහා පාර්ශවකරුවන්ට සහාය වන ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පදධතියක් ස්ථාපනය කොට පවත්වාගෙන යයි.

මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස අයදුම්පත් හා විස්තර ලබා ගත හැක.

 

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඹෑඳිය

viewmore button1

wbb
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය අයදුම්පත් සඹෑඳිය

viewmore button1

 wbb image






 

 

 

News & Events

08
Jun2026
මල්වතු ඔය නේචර් ටේයිල්

මල්වතු ඔය නේචර් ටේයිල්

 "උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය ,  දිස්ත්‍රික් ලේකම්...

24
Aug2025
ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

 "ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ..."   2026 මාර්තු...

Scroll To Top