සංවර්ධන හා සැලසුම් අංශය

අරමුණ - ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම

ප්‍රධාන කාර්යයන්

  1. විමධ්‍යගත අයවැය මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  2. රේඛීය අමාත්‍යාංශය මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. පළාත් සභා මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  4. රජය මගින් සිදුකරන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  5. ප්‍රදේශයේ සම්පත් ආකෘතිය පිළියෙල කිරීම
  6. ඒකාබද්ධ සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම
  7. දියුණු අවශ්‍යතා හඳුනා ගැනීම
  8. ව්‍යාපෘති ඇගයීම
  9. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම
  10. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කටයුතු
  11. සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීමේ කටයුතු
  12. මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම හා පවත්වාගන යාම

News & Events

08
Jun2026
මල්වතු ඔය නේචර් ටේයිල්

මල්වතු ඔය නේචර් ටේයිල්

 "උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය ,  දිස්ත්‍රික් ලේකම්...

24
Aug2025
ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ...

 "ඉඳුවර සුයාමය | රාජකාරියට එහා ..."   2026 මාර්තු...

Scroll To Top