සමෘද්ධි වැඩසටහන්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික මට්ටම
දියුණු කිරීමට ඇති සමාජමය ගැටළු හඳුනාගෙන ජනතාවගේ ආධ්‍යාත්මික
හා සදාචාර වර්ධනය ඇති කිරීම.
ප්‍රධාන කාර්යයන්
- සමෘද්ධි සහනාධාර වැඩසටහන් පැවැත්වීම
- සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- සමෘද්ධි බැංකු සංගම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම














